phones
phones
phones
Would you like to save money on your procurement?
ඔබ ප්‍රසම්පාදනය ක්‍රියාවලියෙන් මුදල් ඉතිරි කර ගැනීමට කැමතිද?
Compare offers and prices from different suppliers and pay less
විවිධ සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් සසඳා අඩු මුදලක් ගෙවන්න
about
about
about
about
Chipo යනු කුමක්ද?
What is Chipo?
Chipo is a b2b-marketplace for business that allows you to buy groceries wholesale.
Chipo යනු ඔබට සිල්ලර බඩු තොග වශයෙන් මිලදී ගැනීමට ඉඩ සලසන ව්‍යාපාරයෙන්-ව්‍යාපාරයට වෙළඳපොලකි.
Our clients represent the retail sector, primarily local stores, as well as HoReCa.
Thanks to our catalog with offers from hundreds of suppliers, we provide customers with the possibility to compare prices, choose the most advantageous options and place all orders in one cart.
අපගේ ගනුදෙනුකරුවන් සිල්ලර අංශය, මූලික වශයෙන් දේශීය වෙළඳසැල්, මෙන්ම HoReCa නියෝජනය කරයි.
සැපයුම්කරුවන් සිය ගණනකගේ දීමනා සහිත අපගේ නාමාවලියට සම්බන්ධ වීම නිසා , අපි පාරිභෝගිකයින්ට මිල සංසන්දනය කිරීමට, වඩාත් වාසිදායක විකල්ප තෝරා ගැනීමට සහ සියලු ඇණවුම් එක් කරත්තයකින් කිරීමට හැකිය.
The Chipo service is suitable for:
Chipo සේවාව වඩාත් සුදුසු වන්නේ:
service
grocery store
සිල්ලර වෙළඳසැල්
service
mini-market
කුඩා වෙලඳපොලවල්
service
stalls and kiosks
වෙලඳකුටි සහ කඩ සාප්පු
service
coffee house, bar, cafe
කෝපි බොන ස්ථාන, බාර්, කැෆේ
service
restaurant
ආපනශාලා
service
office
කාර්යාලවලටයි
slider-image
slider-image
Аdvantages
ඔබට ලැබෙන වාසි
Increase your revenue
ඔබේ ආදායම වැඩි කර ගන්න
Compare prices and choose the best options. Commission for the orders is not charged
මිල ගණන් සසඳා හොඳම විකල්පය තෝරාගන්න. ඇණවුම් සඳහා කොමිස් මුදලක් අය නොකෙරේ
slider-image
slider-image
Аdvantages
ඔබට ලැබෙන වාසි
Procure faster
ඉක්මනින් ප්‍රසම්පාදනය කරන්න
Order 24/7, this won't take you more than a few minutes. Fast delivery is guaranteed
ඉක්මනින් ලබා ගැනීමට 24/7 ඇණවුම් කිරීමට ඔබට මිනිත්තු කිහිපයකට වඩා ගත නොවනු ඇත. ඉක්මන් බෙදා හැරීම සහතික කෙරේ
slider-image
slider-image
Аdvantages
ඔබට ලැබෙන වාසි
Wide range of goods
පුළුල් පරාසයක භාණ්ඩ
Here you will find everything required for your business.
Order the goods you need at any convenient time
මෙහිදී ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සියල්ල සොයාගත හැකිය.
ඔබට අවශ්‍ය භාණ්ඩ ඕනෑම පහසු වේලාවක ඇණවුම් කරගත හැකිය
Growing catalog for growing business
අප සක්‍රියව යාවත්කාලීන කරන ලද නාමාවලිය
We offer over 50k products
අප නිෂ්පාදන පන්දහසකට වඩා පිරිනමන්නෙමු
catalog
Juice, water, drinks
යුෂ, පානීය ජලය, බීම
catalog
Confectionery
රසකැවිලි
catalog
Dairy products
කිරි නිෂ්පාදන
catalog
Groceries
සිල්ලර භාණ්ඩ
catalog
Bread, flour products
පාන්, පිටි නිෂ්පාදන
catalog
Tea, coffee
තේ, කෝපි
catalog
Ready meals
ක්ෂණික ආහාර
catalog
Cheese, butter, eggs
චීස්, බටර්, බිත්තර
ඔබේ ව්‍යාපාරයේ වර්ධනය වේගවත් කරමු
Let's accelerate the growth of your business
business
business